MT-ECN

  • අවම තැන්පතුව $1000 සිට ඉහලට.
  • Currency Pairs 27කින් සමන්විත වීම gold, silver සමඟ.
  • Currency Pairs හි spread අගය pips 0 සිට ඉහලට. (Dynamic spread අගයන් සමන්විත වේ.)
  • Leverage විශාලත්වය 1.100 වේ.
  • Pending Orders දැමිමේ හැකියාව හා එහි Take Profit හා Stop Loss යෙදීමේ හැකියාව.
  • Lots එකක් (1.00) මිළ දී ගැනිම සඳහා වැය වන මුදල spread එකට අමතරව $5 ක මුදලක් වේ.
  • Market ඵක තුළ අංකනයන් දැක්වීම දශම 5 කින් සමන්විත වීම. (Ex: 1.00000) ඵමඟින් ඔබට වැඩි ලාභයක් කරා යෑමේ පහසුව සැලසේ.
  • ඉතා වේගයෙන් Market ඵක තුළ ගමනා ගමනය සිදුවීම.