Metatrader 4

අන්තර්ජාලය වෙළදාම අතරින් විදේශ විනිමය වෙළඳුන්ගේ ප්‍රියතම වෙළදාම් වේදිකාව ලෙස MetaTrader 4 හැදින්විය හැක.මෙම වෙළදාම තුලින් ඔබට තත්ව කාලීන ගනුදෙනු සහ තාක්ෂණික විශ්ලේෂණ ඉටුකර හැකිය .එය මුල්‍ය වෙළද, CFD හා අනාගත වෙළඳාම ඔබට ඉදිරිපත් කරයි.

අපගේ වටිනා දීමනා

  • මූල්‍ය වෙළඳාම , CFD සහ අනාගත වෙළඳාම
  • වෙළෙඳ කාලවකවානු පෙළක් (විනාඩියේ සිට මාස දක්වා)
  • සහාය සඳහා ,තාක්ෂණික දර්ශක, සංඥා සහ ර්ඛීය ප්‍රස්ථාර
  • ඔබේම දර්ශක සහ ආරක්ෂකමාලාවන් නිර්මාණය කරන්න
  • ගනුදෙනු සඳහා පූර්ණ ආරක්ෂාව
  • යාවත්කාලීන සාමාන්‍ය පුවත්
  • සහසන් කිරීමේ විකල්පයන්.

 

Meta Trader 4 බාගත කරන්න

වඩාත් හොඳින් දැනගන්න

Meta Trader 4 භාවිතා කරන ආකාරය