ආර්ථික පුවත්

1-4 4 ප්රතිඵල ප්රදර්ශනය.

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

අපි පසුගිය සතියේ ලියා ඇති පරිදි, විශේෂඥයන් හා තාක්ෂණික විශ්ලේෂණයන් අනුමානයන් පළ කළ නමුත් දේශපාලනඥයන් එය යථාර්ථයක් බවට පත් කළේ ය. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වන ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතිය යුරෝපයේ ගත කලේ ඔහු සමඟ සම්බන්ධ වී ඇති චෝදනා තාවකාලිකව වසා නිහඬ කිරීමට ය. මෙය මූල්‍ය වෙළෙඳපොළ පිළිබඳ අපේක්ෂා ඇති කර ගැනීමට හේතුවක් වූ අතර මැයි මස 25 වන බ්‍රහස්පතින්දා පවතී OPEC සංවිධානයේ පැවති රැස්වීමට හෝ G7 නායකත්ව රැස්වීමට මෙය කල නොහැකි විය. EUR/USD ව්‍යවහාර මුදල් යුගලය නව සිදුවීම් වෙතැයි යන බලාපොරොත්තුවෙන් මුලු සතිය පුරාවටම 1.1160 ත් 1.1267 ත් අතර පැත්තේ කොරිඩෝවේ පැවතුනු අතර සතිය අවසන් කාලය ප්‍රායෝගිකව ආරම්භයේදී තිබු ස්ථානයේදීම එනම් 1.1185 වන විට අවසන් කළේ ය.

වැඩිදුර කියවන්න

එක්සත් ජනපදය ට්‍රම්ප් හට EUR/USD 1.16 ට ත්, එක්සත් ජනපද වෙළෙඳපොළ 10% කින් ඇද වැටෙන බවටත් විශ්වාසයෙන් පවසයි

මෙම සියලුම දේවල් ඩොලරයේ තියුණු දුර්වල වීමට හා එක්සත් ජනපද කොටස් වෙලඳපොල බිද වැටීමට හේතු විය. බ්ලූම්බර්ග්ට අනුව, පසුගිය දින කිහිපය පුරා, ලෝකයේ පොහොසත්ම මිනිසුන් ලයිස්තුවෙන් ව්‍යාපාරිකයන් 500 ක් පමණ ඩොලර් මිලියන 35 කින් දුප්පත් බවට පත් විය.

වැඩිදුර කියවන්න

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

EUR/USD සඳහා අනුමානයන් ඉදිරිපත් කිරීමේ දී, 35% ක් පමණ විශේෂඥයන් හා එක් දින කාල රාමුව හි ඇති දර්ශක මඟින් මෙම ව්‍යවහාර මුදල් යුගලය 2017 මාර්තු සහ පෙබරවාරි මස තිබු ආකාරයට ඉහළ යා යුතු බව අවධාරනය කළේ ය. මෙය ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටයේ ප්‍රතිචාරයට අනුව සිදු විය. සතිපතා වන සැසිවාරය විවෘත කිරීමේ අවස්ථාවට ආකර්ෂණීය පරතරය ස්ථාපිත කළ මෙම ව්‍යවහාර මුදල් යුගලය 1.0900 දක්වා ගමන් කළ අතර මෙය මෙම ස්ථානයේම පැවතිය.

Gමාර්තු 18 දින සිදු වූ උද්වේගාකාර ඉහළ යාමෙන් පසු GBP/USD, ප්‍රංශ මැතිවරණයට සන්සුන්ව ප්‍රතිචාර දැක්කුවේ ය. මෙහි කිසිදු හිඩැසක් නොතිබුණු අතර ඒ වෙනුවට මෙම සතිය තුල 180 ක සුමට වැඩි වීමක් එනම් ඉහළ යාමක් පෙන්නුම් කලේ ය. මෙම වර්ධනය සඳහා මුල් මාස හයක කාලයක් නාලිකාවේ ඉහළ සීමාව වන 1.2775 හි සහය මට්ටමේ පැවතිය.

වැඩිදුර කියවන්න

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

EUR/USD සඳහා විශේෂඥයින් සතියකට පෙර පළ කල අදහස් පිළිබඳ කතා කලහොත් එය එක හා සමානව පල කල බව ඔබට මතක ඇත. එනම් 35% ක් පමණ මෙම ව්‍යවහාර මුදල් යුගලය වර්ධනය වන බවට සහය දැක්කු අතර 30% ක් පමණ ව්‍යවහාර මුදල් යුගලය පහළ යන බවට ද, අනිකුත් 35% සාමාන්‍ය ලෙස ඉහළ හා පහළ යන ප්‍රවණතාවයක් ඇති බවට ප්‍රකාශ කළහ. එම අවස්ථාවේදී ම 80% ට වඩා වැඩි දර්ශක ප්‍රමාණයක් උතුරු දෙසට (ඉහළට) නැඹුරු විය. එයින් ඔවුන් නිවැරදි බවට ඔප්පු විය. යුරෝපා මහා බැංකු සභාපති මාරියෝ ඩරැගිගේ කතාව නිසා ප්‍රංශ මැතිවරණයේ දෙවෙනි වටය පිළිබඳ ශුභවාදී බලාපොරොත්තු ඇති විය. යුරෝ සමඟ ප්‍රබලව ඇති වූ ශක්තිමත් සහය නිසා මෙම ව්‍යවහාර මුදල් යුගලය, 5 වන සිකුරාදා දින එක්සත් ජනපද ශ්‍රම වෙලඳපොල මත ඇති වූ ධනාත්මක දත්ත ද නොසලකා හැරිය. මේ අනුව, මෙම ව්‍යවහාර මුදල් යුගලය දින පහක් තුල 100 ක පමණ ඉහළ යෑමක් සිදු වූ අතර 1.1000 අසල දී මෙම සතියේ සැසිය අවසන් විය.

GBP/USD පිලිබඳ ගත් කළ 65% ක් පමණ විශ්ලේෂකයන් හා පැය 4 හි කාල රාමුව තුල ඇති ප්‍රස්ථාරික විශ්ලේෂණ මඟින් 1.3055 දී ප්‍රතිරෝධය [resistance] ජය ගැනීමට මෙම ව්‍යවහාර මුදල් යුගලය පහල යන බවට හා මෙය නාලිකවේ 1.2775 ත් 1.3055

වැඩිදුර කියවන්න

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

EUR/USD සඳහා අනුමානයන් ඉදිරිපත් කිරීමේ දී, 35% ක් පමණ විශේෂඥයන් හා එක් දින කාල රාමුව හි ඇති දර්ශක මඟින් මෙම ව්‍යවහාර මුදල් යුගලය 2017 මාර්තු සහ පෙබරවාරි මස තිබු ආකාරයට ඉහළ යා යුතු බව අවධාරනය කළේ ය. මෙය ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටයේ ප්‍රතිචාරයට අනුව සිදු විය. සතිපතා වන සැසිවාරය විවෘත කිරීමේ අවස්ථාවට ආකර්ෂණීය පරතරය ස්ථාපිත කළ මෙම ව්‍යවහාර මුදල් යුගලය 1.0900 දක්වා ගමන් කළ අතර මෙය මෙම ස්ථානයේම පැවතිය. ...

මාර්තු 18 දින සිදු වූ උද්වේගාකාර ඉහළ යාමෙන් පසු GBP/USD, ප්‍රංශ මැතිවරණයට සන්සුන්ව ප්‍රතිචාර දැක්කුවේ ය. මෙහි කිසිදු හිඩැසක් නොතිබුණු අතර ඒ වෙනුවට මෙම සතිය තුල 180 ක සුමට වැඩි වීමක් එනම් ඉහළ යාමක් පෙන්නුම් කලේ ය. මෙම වර්ධනය සඳහා මුල් මාස හයක කාලයක් නාලිකාවේ ඉහළ සීමාව වන 1.2775 හි සහය මට්ටමේ පැවතිය.

වැඩිදුර කියවන්න

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය,

EUR/USD මුදල් යුගලය පිලිබඳ පසුගිය සතියේ සමාලෝචනය. විශේෂඥයන් 40% ගේ අනුමානයට අනුව ද පැය හතරේ චිත්රක විශ්ලේෂණය කාලරාමුව ද අපේක්ෂා කලේ මෙම මුදල් යුගලය 2016 දෙසැම්බර් මාසයේ දී ආරම්භ වූ මාධ්‍ය කාලීන නැගී එන නාලිකාව තෙක් ගමන් කර 1.0690 මට්ටම දක්වා ඉහල යා හැකි බවයි. පසුව එය 130 කින් පසුගිය සඳුදා සිට උතුරු දෙසට නැතහොත් ඉහළ මට්ටම කරා ලගා විය. අඟහරුවාදා දින එය ප්‍රතිරෝධ මට්ටම බිද දමා 1.0690 මට්ටම තෙක් ලඟා වූ නිසා එම මුදල් යුගලය 1.0780 මට්ටම තෙක් ලඟා විය. පසුව මෙම මුදල් යුගලය තරමක් ශක්තිමත් වීමෙන් අඩු වූ නිසා එය සති අවසන් භාගය වන විට නැවතත් 1.0690 මට්ටම තෙක් ආපසු චලනය වී පැමිණි ආකාරයක් දිස් විය. ...

GBP/USD මුදල් යුගලය පිලිබඳ පසුගිය සතියේ සමාලෝචනය, මෙම මුදල් යුගලය පිළිබඳව අපේක්ෂා පැවතියේ මෙය නැවතත් ඒ තත්වයට පැමිණිය හැකි බවයි. බොහෝ විචාරකයින් ,දෝලක සහ ප්‍රවණතා දර්ශක සහයෝගය අදහස් ඉදිරිපත් කරන්නේ මෙම මුදල් යුගලයේ ඉහළ පැමිණීම තවමත් අසමත් වී නොමැති බවත් එය 1.2705 මට්ටම

වැඩිදුර කියවන්න

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය,

EUR/USD පිළිබඳ පසුගිය සතියේ සමාලෝචනයට අනුව, මෙම මුදල් යුගලය පිළිබඳ අනුමාන ඉදිරිපත් කළ සෑම අනුමනයක්ම 100% නිවැරදි වූ ආකාරයක් වෙළඳපොල සටහන නිරීක්ෂණය කිරීමෙන් දැකගත හැකි වේ. විශේෂඥයන් 80% ක මතය සහ ඔහුන් කැමැත්ත පළ කරේ මෙම මුදල් යුගලය පහත යා හැකි බවයි. ඔහුන් ඉලක්කය ලෙස සඳහන් කළ සහයෝගය මට්ටම වුයේ 1.0600 යි. සඳහන් කළ පරිදි මෙම සහයෝග මට්ටම තෙක් සති අවසානයේ චලනය විය. කෙසේ වෙතත්, එක්සත් ජනපදයේ රැකියා අංක (NFP) පහත වැටීම සම්බන්ධයෙන් ඩොලරය ගැන හානිකර මනෝගතීන් පල කර ඇත. කෙසේ වෙතත් මෙම බලපෑම හේතු කොට ගෙන මුදල් යුගලය 1.0666 මට්ටම තෙක් සුළු ප්‍රමාණයෙන් ඉහළ යාමක් දැක්විය. විනාඩියක් පසු වූ පසුව, එහි පොදු ප්‍රවණතාව ආපසු දිගින් දිගටම පහළ ගිය ආකාරයක් වෙළඳපොල සටහන තුළ දිස් විය. ...

GBP/USD පිළිබඳ පසුගිය සතියේ සමාලෝචනයට අනුව ,මෙම මුදල් යුගලය පිලිබඳ අනුමාන ඉදිරිපත් කළ විශ්ලේෂකයින්ගේ අනුමානය පසුගිය සතිය තුළ සනාථ විය. 80% විශ්ලේෂක මතය වුයේ මෙම මුදල් යුගලය පහළ යා හැකි බවයි එය පසුගිය සතිය තුළ ඒ අයුරින්ම සනාථ විය. එහි සඳහන් කළ අයුරින් සහයක මට්ටම ලෙස 1.2375 දැක්වූ අයුරින්ම මෙම මුදල් යුගලය සතිය අවසන් කාල සිමාව ඇතුලත එම මට්ට්ටම තෙක් ලඟා විය.

වැඩිදුර කියවන්න

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

EUR/USD සඳහා ප්‍රකාශයට පත් කරන ලද අනුමානයන් 100% ක් නිවැරදි හා සත්‍ය බවට සනාථ වී තිබේ. අප ප්‍රකාශයට පත් කරන ලද ප්‍රධාන සිදුවීම පිළිබඳ ගත් කළ එය පහත සඳහන් ලෙස ආවර්ජනය කළ හැක. "මෙම ව්‍යවහාර මුදල් යුගලයේ දිගින් දිගටම සිදු වූ වර්ධනය සම්පුර්ණයෙන්ම විය හැකි දෙයක් වුවත් එය එතරම් සැලකිල්ලට ගත යුතු නොවේ." එය 1.0850 ත් 1.0900 අතර පරාසයට පැමිණි පසු එය නැවත අඩ කවාකාරව පහළට ගියේ ය. අපට 1.0650 ළඟම සහාය (support) ලෙස නම් කළ හැක. සෑම දෙයක්ම පසු ගිය සතියේ විස්තර කල ආකාරයට සත්‍ය වශයෙන්ම සිදු විය. මුල් සඳුදා දින තිබු පරිදි මෙම ව්‍යවහාර මුදල් යුගලය 1.0905 දක්වා උස් ස්ථානයට කරා ළඟා විය. මෙම ව්‍යවහාර මුදල් යුගලය ඉතා වේගයෙන් හා ඉතා තියුණු ආකාරයට, හොඳ සංයමයක් සමග 255 දක්වා ළඟා වූ අතර එය විශේෂඥයන් විසින් නිශ්චිතව සඳහන් කළ ස්ථානය වන 1.0650 දී මෙම සතිය අවසන් විය. ...

GBP/USD වල අනුමානයන්ට වලට අනුව විශ්ලේෂකයන් විසින් මෙම ව්‍යවහාර මුදල් යුගලය නාලිකාවේ 1.2420 ත් 1.2570 අතර මද වේලාවකට පැවතිය හැකි බව පෙන්වා දුන්නේ ය. ඇත්ත වශයෙන්ම, මෙම නාලිකාවේ සීමාව වන 45 ස්ථානයේ දී අවසන් විය. සති කිහිපයක් තුළ මෙම ව්‍යවහාර මුදල් යුගලය, අවමය 1.2375 සිට 1.2615 උපරිම පරාසය තුළ ගමන් කළේ ය.

වැඩිදුර කියවන්න

වෙළඳපොල විශ්ලේෂණය , "පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය"

පසුගිය සතියේ, EUR / USD මුදල් යුගලයන් පිළිබඳ අදහස් දැක් වූ ආකාරයට අනුව ,පැහැදිලි අනුමාන ඉදිරිපත් කිරීමට විශ්ලේෂකයන් අසමත් වූහ. ඇත්ත වශයෙන්ම,මෙම මුදල් යුගලය ඉතා මන්දගාමි ලෙස හැසිරුනු ආකාරයක් දැක ගැනීමට ලැබුනු අතර ECB රැස්වීම හා මහා බැංකු ප්‍රධානියා ගේ කතාව හෝ සෞඛ්‍ය සහ ප්‍රතිසංස්කරණ පනත අහෝසි කර ඇති එක්සත් ජනපද කොන්ග්‍රසය තුළ ට්රම්ප් පරිපාලනයේ සන්ධිස්ථානිය ඡන්දය පවා එයට වඩාත් ගතික බවට පත් විය හැක. මෙම මුදල් යුගලය අස්ථිර 100 මට්ටම ඇතුලත තබා ඇති ආකාරයක් දිස් විය.පසුගිය සතියේ ප්‍රස්ථාරික විශ්ලේෂණ දෙස හැරී බැලූ විට දක්නට ලැබෙන්නේ ප්‍රස්ථාරික විශ්ලේෂණ තුළින් පල කෙරුනු අනුමාන බොහෝ දුරට නිවැරදි වූ බවයි.එම ප්‍රකාශය වුයේ මෙම මුදල් යුගලය 1.0700 දක්වා ශක්තිමත් වන බවයි.එම ප්‍රකාශය නිවැරදි කරමින් මෙම මුදල් යුගලය ප්‍රථමව 1.0720 මට්ටමට චලනය වී නැවත 1.0850 මට්ටම තෙක් ද පැමිණ අවසානයේ එය 1.0824 දක්වා චලනය විය...

පසුගිය සතියේ GBP/USD මුදල් යුගලය පිලිබඳ අනුමානයට අනුව , මෙම මුදල් යුගලය පිලිබඳ විකල්ප තත්වයක් හටගෙන ඇත. 35% විශ්ලේෂක බලාපොරොත්තුව සහ මතය වුයේ අඛණ්ඩව මෙම මුදල් යුගලය 1.2530 මට්ටම තෙක් ඉහළ යා හැකි බවයි. එම විශ්ලේෂක මතය සනාථ කරමින් මෙම මුදල් යුගලය සඳහන් කළ මට්ටම තෙක් ඉහළ ගියහ. තවද පෙබරවාරි මාසය තුළ ඉහළ ගිය අන්දමට ආසන්න ලෙස මෙම සතිය තුළ මෙම මුදල් යුගලය ඉහළ ගියහ.

වැඩිදුර කියවන්න

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය,

මුල් කොටස වන EUR/USD වල අනුමානයන් පිළිබඳ ගත් කළ පසුගිය අඟහරුවාදා දින සවස් කාලයේ EUR/USD ව්‍යවහාර මුදල් යුගලයේ සිදු වූ පහළ වැටීම එනම් 1.0600 දක්වා පහළ යාම පිළිබඳ කතා කළ හැක. මාර්තු 15 වන දින ඇමරිකා එක්සත් ජනපදය මඟින් ප්‍රකාශ කළ ප්‍රධාන පුවත් සමූහය, එහි අනාගතය වනු ඇතැයි ස්ථිර වශයෙන් අපේක්ෂා කළහ. පොලී අනුපාතය මත, ෆෙඩරල්(Fed's) මහ බැංකුව මඟින් ගත් තීරණය, ජේ. ඉලියන්ස් ගේ මාධ්‍ය හමුව හා ජනාධිපති ඩී. ට්‍රම්ප් ගේ කථාව නිසා ව්‍යවහාර මුදල් යුගලය ඉහළට වර්ධනය විය. එහි ප්‍රතිඵලයක් ලෙස එය 2016, දෙසැම්බර් මස සිට 2017, ජනවාරි මස තිබු මට්ටමට එනම් ඉහළ ස්ථාන වන 1.0775 - 1.0830 මට්ටමට ළඟා විය..

GBP/USD පසුගිය සතියේ සමාලෝචනයට අනුව 100% නිරවද්‍ය බවක් ද 80% ආර්ථික විශ්ලේෂකයන්ගේ නිගමන ද දර්ශක සහ දෝලක මගින් පළකෙරුණු අනුමානයන් ඒ ආකාරයෙන්ම සිදු වූ බවක් දක්නට ලැබිණි .ඔවුන්ගේ නිගමනය නිවැරදි වූ බව සනාථ කරමින් මෙම මුදල් යුගලය වෙළඳපොල ප්‍ස්ථාරයෙහි 1.2100-1.2145 සීමාව කරා ලගාවිය.කෙසේ වෙතත් එය මාර්තු 8වෙනි බදාදා දිනයෙහි හැරීමක් පෙන්නු අතර සතියෙහි වෙළඳපොල ප්‍රස්ථාරය තුළ 1.2140 මට්ටමක් දක්නට ලැබිණි

වැඩිදුර කියවන්න

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

සිහිපත් කිරීමක් වශයෙන් ,මධ්‍ය කාලීනව අනුමාන ලබා දීමේදී විශ්ලේෂකයින් 70% කට වඩා වැඩි ප්‍රමාණයකගේ අනුමානය වුයේ ඩොලරය ශක්තිමත් වීම හා EUR/USD පහළ යාමකි .පළමු දිනය තුල දර්ශක සහ දෝලක ( oscillators )ඔහුන්හට අනුමාන කිරීමට හා නිගමන වලට එළබීමට සහාය විය .
සතිපතා අනුමාන කිරීම ප්‍රස්ථාරික විශ්ලේෂණ තුළින් සදහන් වූයේ එම මුදල් යුගලය 1.0500 අවම මට්ටමක් හරහා ලගාවී නැවතත් තියුණු මට්ටමකින් ඉහළ නැගුමක ආරම්භයකි .මෙම අනුමානයන් යොදා ගනිමින් වෙළදාමේ යෙදෙන වෙළෙදුන්හට හොඳ ලාභයක් ලබා ගැනීමට හැකි විය. එලෙසම සතියේ මැද වන විට මෙම මුදල් යුගලය පහළ අවස්ථාවක් වන 1.0493 ලගා වී නැවතත් ඉහළ නැගුමක් පෙන්නුම් කරයි .කෙසේ වෙතත් ,.

වැඩිදුර කියවන්න

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය,

යුරෝපා මහ බැංකුව පොලී අනුපාතය පිට වී යාමට තීරණය කිරීම සහ ඇමරිකා එක්සත් ජනපදය තුල, කෘෂි කාර්මික අංශයේ පිටත නව රැකියා සංඛ්‍යාව නොවෙනස් වීමත් (235Kඑදිරිව 238K) EUR / USD විශ්ලේෂකයන්ගේ නිගමන හා ප්‍රස්ථාරික අනුමානයට අනුව භාගයකටත් අඩු ප්‍රමාණයක් H4 ප්‍රස්ථාරික සටහන තුළින් ඉලක්කය කරා ලඟාවීමට මහත් උත්සහයක් දරු ආකාරයක් පෙන්නුම් කෙරු අතර 1,0680 ඉලක්කයක් ලෙස නම් කළ බව ඔබට මතක ඇති .එසේම මෙම මුදල් යුගලය සතියේ අවසන් කාලසීමාවෙන් පැය 3කට පෙර තම ඉලක්කය කරා ලගා වූ බව දක්නට ලැබුනද පසුව එය දවස් පහක කාලසීමාව තුළ 1.0675 මට්ටම් තුළ පැවති ආකාරයක් වෙළඳපොල ප්‍රස්ථාර සටහන තුළ දිස්විය.

GBP/USD වල පසුගිය සතියේ සමාලෝචනයට අනුව විශ්ලේෂකයන් 60% සමඟ පැය 4 කාල රාමුව මත ඇති ප්‍රස්ථාරික විශ්ලේෂකයන් වෙළෙඳපොළ ඉහළ යන බවට ප්‍රකාශ කළේ ය. ඔවුන්, මෙම මුදල් යුගලය මේ වන විටත් පරණ තත්වයට පහළ ගිය බවට හා දැන් එය පහළ මට්මට එනම් සහය (support) දක්වා ගොස් ඉහළට (resistance) එනම් 1.2300 දක්වා ඉහළට හා ඊටත් වඩා ඔබ්බට එනම් 1.2385ද දක්වා ඉහළ තත්වයට යන බවට අපේක්ෂා කළහ. මෙම මුදල් යුගලය සතිය තුල 1.2400 සම්පූර්ණ කිරීම මඟින් මෙම අනුමානය 100% නිවැරදි බවට ඔප්පු කළහ.

වැඩිදුර කියවන්න

ඉදිරි සතිය පිළිබඳ අනුමාන

EUR/USD පසුගිය සතියට අනුව පුදුමාකාර ලෙස points 100 දක්වා ඉහළ ගිය ආකාරයක් අපට දැකගන්නට හැකි විය .නමුත් මෙම සතිය තුළ 70% විශ්ලේෂකින්ගේ මතය වන්නේ ඩොලරය ශක්තිමත් වන බවකි .ඩොලරය එසේ ශක්තිමත් වීම තුළින් EUR/USD පහළ යා හැකි යැයි විශ්ලේෂකයන් සදහන් කරයි.
දවසේ නිගමනයට අනුව එය 1.0400 දක්වා පහළ යා හැකි බවක් සදහන් කරයි ,නමුත් H4 වෙළඳපොල සටහන හා 30% විශ්ලේෂක මතය ඊට ප්‍රතිවිරුද්ධ ලෙස ඉදිරිපත් කරයි. EUR/USD ඉහළ නැගිය හැකි යයි ඔහුන්ගේ මතය විය . මාර්තු මස 10 වැනි දින නිකුත් වීමට පවතින පුවත ඇසුරෙන් (NFP) නිගමනය කළ හැකි වන්නේ EUR/USD පහළ යා හැකි බවකි එය 227K සිට 170-175K දක්වා විය හැක .

වැඩිදුර කියවන්න